LATEST NEWS
Search

ගම්පහ කොරෝනා රෝගීන් 394 කට ප්‍රතිකාර මධ්‍යස්ථාන නෑ

29

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිතව සිටින රෝගීන් 394 ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිකමින් නිවෙස්වලට වී  සිටින බව වාර්තා වනවා.

ඒ අතර ඊයේ දිනයේදී (30 ) කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් 311ක් ද සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඉක්මනින් මෙම රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට් යොමු නොකළහොත් තත්වය බරපතල විය හැකි බව ඔවුන් පවසනවා .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *