LATEST NEWS
Search

පිළියන්දල ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

26

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර – දකුණ පොලිස් බල ප්‍රදේශයේ වලාන උතුර, වෑකඩ උතුර, කිරිබේරිය, මාලමුල්ල නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කර තිබෙනවා.

ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ ඔර්ස්හිල් සහ උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ අන්පුවාලිපුරම් යන ග්‍රාම නිලධාරී වසම්ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ පොලිස් බල ප්‍රදේශයේ නිලදණ්ඩාහින්න ග්‍රාමනිලධාරී වසමද හුදෙකලා කර ඇති බවයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *