LATEST NEWS
Search

බිම් මට්ටමේ කොවිඩ් මරණ වාර්තා වෙන්නේ නෑ – PHI සංගමයෙන් ප්‍රකාශයක් (VIDEO)

27

මෙරට කොවිඩ් මරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන තොරතුරු පිළිබදව විශ්වාසයක් පළ කළ නොහැකි බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ පැහැදිලිවම බිම් මට්ටමේ කොරෝනා ආසාදිත මරණ වාර්තා නොවන බවයි.

විශාල වශයෙන් දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තා වන නමුත් නියමම දත්ත අනාවරණය නොවන බවත් ඒ පිළිබඳව මහජනතාව සැක පලකරන බවත් ඒ මහතා පවසනවා.

වීඩියෝව පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *