LATEST NEWS
Search

මේ වන විට දිවයිනේ හුදකලා කර ඇති සියලුම ප්‍රදේශ මෙන්න

33

මේ වන විට මෙරට උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසක් හුදකලා කර තිබෙනවා .

ඒ අනුව කුරුණෑගල , මාතලේ , කලුතර, ගම්පහ, ත්‍රිකුණාමලය, ගාල්ල, පොළොන්නරුව, අම්පාර, මොණරාගල, කොළඹ, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් රැසක් මෙලෙස හුදකලා කර තිබෙනවා.

මෙම දිස්ත්‍රික්ක අතර වැඩිම ග්‍රාම නිලධාරී වසම් ප්‍රමාණයක් හුදකලා කර ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ වන අතර එය ගණනින් 16 වනවා.

ඒ අනුව දිවයිනේ මේ වන විට හුදකලා කර ඇති සියලු ප්‍රදේශ පිළිබඳව සවිස්තරාත්මකව පහතින් දක්වා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *