LATEST NEWS
Search

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා සීමා කරයි

36

පවතින කොවිඩ් වසංගතය හමුවේ කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා සීමා කර තිඛෙනවා.

ඒ අනුව කම්කරු ප්‍රධාන කාර්යාලයට සහ පළාත්/දිස්ත්‍රික් කාර්යාල සඳහා පැමිණෙන සේවා ලාභීන් සීමා කිරීමටයි තීරණය කර ඇත්තේ.

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනිම සදහා ප්‍රධාන කාර්යාලය හෝ පළාත් , දිස්ත්‍රික් කාර්යාල වෙත පැමිණිමට පෙර ජනතාව දිනයක් හා වේලාවක් වෙන් කරවා ගත යුතු වනවා.

ඊට අදාල දුරකථන අංක මාළාව කම්කරු දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *