LATEST NEWS
Search

කෘෂිකර්ම ඇමති නිරෝධායනයට

28

කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පවුලේ සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක්ව සිටිනවා. සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *