LATEST NEWS
Search

කොරෝනා රෝගීන් සඳහා ‘වාට්ටු හදන්න’ සෑම ප්‍රාදේශීය රෝහලකටම උපදෙස්

38

සෑම ප්‍රාදේශීය රෝහලකම කොරෝනා රෝගීන් සඳහා වාට්ටු සකසන ලෙස උපදෙස් ලබා දී ඇති බව ලංකාදීප පුවත්පත අද (3) වාර්තා කර තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව දැනුම්දී ඇතැයි එම වාර්තාවේ සඳහන් වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *