LATEST NEWS
Search

පූජිත් සහ හේමසිරි ට එරෙහිව චෝදනා 800ක්

33

මිනීමැරීම, මිනීමැරීමට උත්සහ කිරීම හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා 800 කට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට විශේෂ මහාධිකරණ 2ක් යටතේ අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දන්වා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *