LATEST NEWS
Search

215ක් අත්අඩංගුවට ගනී – පොලිසිය නිරෝධායන නීතිය රකී

30

පුද්ගලයින් 215 දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (02) දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පවත්වන සාදවලට සහභාගී වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද (03) සිට පොලිසිය කටයුතු කරනු ඇති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *