LATEST NEWS
Search

මේ මොහොතේ සිට හුදෙකලා වන ප්‍රදේශ

26

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තිබෙනවා.

එම ප්‍රදේශ පහතින් දැක්වෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් පොලිස් වසමේ ඉන්ජස්ට්‍රි ග්‍රාම සේවා වසම

හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝර්ඩටස් වත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් වසමේ ඇල්දෙනිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත

රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිලධාරි කොට්ඨාසය

රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර

කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම සේවා වසම

කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල විල්ලොරවත්ත 173j ග්‍රාම සේවා වසම




Leave a Reply

Your email address will not be published. Required fields are marked *