LATEST NEWS
Search

සංගීතේ – මහීගේ සැබෑ ජීවිතේ පෙම්වතිය

23

මහී එහෙම නැතිනම් ලවන් අභිශේක් කියන්නේ මුළින්ම ගායකයෙක් ලෙස මිනිසුන් හඳුනා ගත්තත් ඔහු මේ වෙද්දි රංගන ශිල්පියෙක් විදිහටත් බොහෝ ලෙසින් ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්නවා. බොහෝ දෙනා අතර කතා බහට ලක්වෙන නවක නළුවෙක් විදිහට ලවන්ව හඳුන්වන්න පුළුවන්.

එලෙස ඔහුව රංගන ශිල්පියෙක් ලෙස බොහෝ ප්‍රේක්ෂකයන් අතරට ගියේ දෙරණ නාළිකාවේ විකාශය වෙන සංගීතේ ටෙලි නාට්‍යයේ මහීගේ චරිතය හරහා. ඉතින් කඩවසම් නළුවෙක් වෙන ලවන් අභිශේක්ට ආදරය කරන තරුණ පිරිස බොහොමයි. ඉතින් මේ වෙද්දි ඔහුට බොහෝ තරුණියන්ගේ ආකර්ෂණය හා ආදරයත් නොඅඩුව ලැබෙනවා කිව්වොත් හරි. ඒ වගේම තමයි සචිනි දිල්හාරා කියලා කියන්නෙත් මේ දවස්වල රංගන ක්ෂේත්‍රය තුළ දැකගන්න පුළුවන් නවක රංගන ශිල්පිනියක් හා දක්ෂ නර්තන ශිල්පිනියක්. ඉතින් ඇය තමයි ලවන්ගේ සැබෑ ජීවිතයේ ආදරණීය පෙම්වතිය.

ඔවුන්ගේ මේ ආදර කතාවට දැන් වසර ගණනාවක්. ඉතින් ඔයාලට පහළින් ඔවුන් දෙදෙනාගේ ආදරණිය පින්තූර පෙළක් බලාගන්න පුළුවන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *