LATEST NEWS
Search

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කාල සීමාවන් වෙනස් කෙරේ – කැබිනට් තීන්දුව මෙන්න

28

අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාවන් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ දීත් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේත් පැවැත්වීමට නියමිතයි.

10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසර එකක් සහ මාස නවයක් වන සේ ප්‍රතිව්‍යුහගත කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *