LATEST NEWS
Search

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

23

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ පමුනුව, හොන්නත්තර , දැල්තර යන ග්‍රාම නිලධාරී වසම් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම ද ඒ අතර වනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ වලල්ගොඩ, සුදුගල, පනාමුර සහ ඇඹිලිපිටියේ පල්ලේගම, උඩුගම, නව නගරය සහ රත්ගම යන ග්‍රාමනිලධාරී වසම් ද හුදකලා කර තිබෙනවා.

වව්නියාව දිස්ත්‍රික්කයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාමනිලධාරී වසමත් හුදකලා කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *